සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරමින් ශ්‍රී ලංකාව මාර්තු 11 අයෝරා දිනය සැමරීය.
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (11) රාත්‍රි ...
ඒ අනුව , අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභි පවුල් 1,408,635 සදහා ඔවුන්ගේ මාර්තු මස දීමනාව ලෙස රුපියල් එක්දහස් එකසිය දාහත් කෝටි අනූඅට ලක්ෂ එක්දහස් දෙසිය පනහක (රු.11,179,801,250) මුදලක් ඔවුන්ගේ අස්වැසුම ...
කොළඹ මහනගර සභාවේ දැනට පවතින සේවක හිඟය සහ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රායෝගික නොවන කොන්දේසි හේතුවෙන් නගර සභාවේ කටයුතු පවත්වාගෙන යාමේදී මතුව ...
අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට 04 වන ජාතික රෝහල බවට පත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ...
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) පිලිපීනයේ ලොස් බැනෝස් හි ...
ප්‍රදේශයට ආවේණික කුළුබඩු නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම අරමුණින් පොකුරු ගම්මාන වැඩසටහන ආරම්භ කරන බවත්, එමඟින් ...
2030 වනවිට කුළුබඩු අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණ බව කෘෂිකර්ම, පශු ...
ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාවක් වන Dr. Fridtjof Nansen ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේ ...
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳව 2025.03.17 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම අධික්ෂණයට අග්‍රාමාත්‍ය ...
විදේශිකයින් දෙදෙනෙකු මෙරටට සූක්ෂ්මව රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ...
ලංකා විදුලි බල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results