ඇමෙරිකාවට විරෝධය පළ කරමින්, ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී නොවන බව ඉරාන ක්‍රීඩා අමාත් ...
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1032 ක් ඊයෙ (10) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.
ප්‍රජාතන්ත්‍රවාදය ,නීතියේ ආධිපත්‍ය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹදී අද රැස්වූහ.
ප්‍රහාරයට ලක්වුණු අවස්ථාවේදී, ඉරාන නාවික හමුදාවට අයත් අයිරිස් ඩේනා යුද නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ඇමෙරිකාව හිතාමතාම බාධා කිරීම බරපතල යුද අපරාධයක් යැයි ඉරානය චෝදනා කරයි.
ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (AIBL), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් ...
ප්‍රහාරයට ලක් වූ ඉරාන නැවේ මෘතදේහ සහ ජීවත්ව සිටින ඉරාන පිරිස ලබා දෙන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් ලැබුණු සැණින් නැවත ඔවුන් බාර දීමට ...
ඉරාන යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉදිරිපත් කළ බව ක්‍රෙම්ලිනය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය කෙරෙන සියලු පෞද්ගලික බස් රථ අද (09) උදෑසන සිට ගමනාගමන කටයුතු වලිත් ඉවත් කර විරෝධතාවයක නියැලෙන බව එම බස් රථවල සේවකයෝ පවසති.
නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ජීවමාන ස්වරූපය හා සමානව යළි ප්‍රතිස්ථාපනය කළ අනුරුව කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී ...
අංජනම්කරුවකු ඇන්දූ අපේ හාදයකු පිළිබඳ අලු‍ත් කතාවක් ගාලු‍ වැල්ලබඩ පත්තුවෙන් අසන්නට ලැබුණේ මේ මෑතකදීය. ඔහු කියන අංජනම ටක්කෙටම ...
නීති විරෝධී ලෙස රැස්කර තිබූ ඩීසල් ලීටර් 19060 ක් අඩංගු බවුසර් රථ 02 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (11 ...