හොරණ පොලිස් වසම තුළ සිදුකළ වාහන පරීක්ෂාවකදී හඳුනාගත් දෝෂ සහිත වාහන පහළොවක් සඳහා තහනම් නියෝග නිකුත් කිරීමට කටයුතුකළ බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.
‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පත්කර පවත්වාගෙන යන ලෙස ප්‍රවාහන, පරිසර සහ සෞඛ්‍ය යන අමාත්‍යංශ කැබිනට් මණ්ඩලයට යොමුකළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවට පසුගිය වසරේ ...